Saturday, December 26, 2020

👉 අපරාදේ මම ඒකිගේ නමින් කවි ලීවේ 👈


අපරාදේ මම ලීවේ, 
ඒකිගේ නමින් කවි ලීවේ, 
තාත්තිලා ගොඩකගේ පණ ඒකි, 
වස්තුලා ගොඩක, අම්මී ලු ඒකී.... 

කොච්චර කැත උනත් ලස්සනයි කීවේ, 
ඕපදූප කියනකොට කන් දුන්නේ... 
බොරු පම්පෝරි අහගෙන උන්නේ... 
වේ$යක් කියලා ලඟදිනේ දැන ගත්තේ... 

සීරුවෙන් කොල්ලන් නලවන්නේ, 
චාටුවෙන් කොල්ලන් රවටන්නේ, 
මායමෙන් උන්ගෙන් වැඩ ගන්නේ, 
ඉදකින් කොහොම මුන්ට හරියන්නේ, 

කියවපු කතන්දර වල මායාකාරි‍ ඒකි,
බලපු චිත්‍රපටි වල දුශ්ඨම ගෑණි‍යි ඒකි... 
අහපු ජන කතාවල පර යක්ෂණ‍ී ඒකි... 
ඇත්තම ජීවිතේ අවධාන ගණිකාවක් ඒකි...

#අකිල
#එරන්දියේ.. 

එරන්දියේ අවසානය තමයි මේ තියෙන්නේ. එරන්දියේ සේරම ඒවා මේ එරන්දියේ කැටගරියෙන් බලන්න පුළුවන් ***


No comments:

Post a Comment