Saturday, December 26, 2020

👉 ඔබ වැඩිහිටියෙක් කියලා හිතෙන්නේ, 👈



ඔබ වැඩිහිටියෙක් කියලා හිතෙන්නේ,

ඔබ පිරිමියෙක්නම්,

ඉස්සර ඉස්කෝලේ සුදු ඇදුම ඇදගෙන බස් එකට නගින ගැහැණු ළමයි දැකලා ඔකඳ වෙන ඔබ, දැන් සාරිය ඇදලා බස් එකට නඟින ටීචර්ලා දැකලා ඔකඳ වෙන අවස්ථාවෙදියි.....

ඔබ ගැහැණියක්නම්,

ඉස්සර සුදු ඇදුම ඇදගෙන ඉන්නකොට කොල්ලෝ බැල්ම දානකොට ඔකඳ උන ඔබ, දැන් සාරිය ඇදගෙන ඉන්නකොට බැල්ම දාන කොල්ලෝ නිසා ඔකඳ වෙන අවස්ථාවේදියි......


No comments:

Post a Comment