පුදුම ලෝකයක්....
සමහරු වැස්සට ආස නෑ
අහංකාරකම
මාන්නය
නිසා...
සමහරු වැස්සට ආස නෑ
අහංකාරකම
මාන්නය
නිසා...
තවත් සමහරු ආස නෑ
අහිංසකකම
දුප්පත්කම
නිසා....
එකෙක්,
මට වැස්ස පේන්න බෑ,
චුරු චුරුව එපා වෙනවා...
එතකොට,
මටත් පේන්න බෑ,
වහිනකොට ගේ තෙමෙනවා අපේ.....
#අකිල
No comments:
Post a Comment