Thursday, December 24, 2020

👉 පිළිලයක් 👈



දවසින් දවස දළු දානකොට,
දල්ලෙන් දල්ල මම කැඩුවා.....
මුලින් ගලවන්න බැරි මොකද්දෝ අසරණකමක් 
මගේ හිතටත් දැනුණා....
දලු කඩලා බිමට දැම්මත්,
මුල් ගොඩාක් ගැඹුරටම ඇදුණා.....
ඇත්තමයි පිළිලයක් නිසා මමත්,
දවසින් දවසම මැරුණා.....

#අකිල

No comments:

Post a Comment