Thursday, December 24, 2020

👉 බ්ලැක්ලිස්ට් 👈



විදින්න ගිය නුඹේ සුන්දරත්වයේ,
ඇබ්බැහි විය අන්ධ ආදරේ,...
පිච්චෙන බව දන්නා ගින්දරේ,
නොදැනමයි හිත ගියේ මගේ,...
රවටන්න නුඹ දක්ෂයිනේ,
රැවටෙන්න මා මෝඩයනේ,...
එකයි මං නුඹේ නොම්බරේ,
පෝන් එකෙන් බ්ලැක් ලිස්ට් කරේ......

No comments:

Post a Comment