Saturday, December 26, 2020

👉 මිනිස් ස්භාවය මෙහෙමයි... 👈


අතීතයේ තදින් දැනුණ ප්‍රශ්න, 
වර්ථමානයේදි විහිළු ලෙස,
"ඒවානම් මොන ප්‍රශ්නද ?"
කියා සිතෙයි...

වර්තමානයේ තදින් දැනෙන ප්‍රශ්න,
අනාගතයේදි විහිළු ලෙස,
"ඒවානම් මොන ප්‍රශ්නද ?"
කියා සිතෙයි...

ඉතින් ඔබට තදින් දැනෙණ ප්‍රශ්න තියෙනවනම්,
"ඒවානම් මොන ප්‍රශ්නද ?"
කියා දැම්ම සිතන්න.....

#අකිල

No comments:

Post a Comment