අකිලගේ පොත
කියෙව්වට අකමැති නැති දින පොතක හැටි
Pages
Home
කවි පිටුව
කතා පිටුව
Wednesday, December 23, 2020
👉 නිසරු පොල් වත්ත 👈
සරුසාර පොල් හෙවනක
මගේ හදවත නැමති
වාහනය,
නතර කරනකොට,
හිතුවේ නෑ මම
නුඹේ වෙනස් වෙන හිත,
වේලුණු අතු, ගෙඩි ලෙස
මා මත වැටී
මා
තුවාල කරන බව......
#අකිල
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment