Saturday, December 26, 2020

👉 ආදරේ කියන්නෙම බලාගෙන ඉන්න එක.. 👈



ආදරේ කියන්නෙම බලාගෙන ඉන්න එක..
උත්තරයක් නැතුවම බලාගෙන ඉන්න එක...
ආදරේද අහන්නෙවත් නැතුවම බලාගෙන ඉන්න එක....

ඉගෙන ගන්නකම්ම බලාගෙන ඉන්න එක...
කැම්පස් තේරෙනකම්ම බලාගෙන ඉන්න එක....
ජොබ් එකක් ලැබෙනකම්ම බලාගෙන ඉන්න එක...

ඔව්...... මට අනුවනම්,
ආදරේ කියන්නෙම බලාගෙන ඉන්න එක..

මට වඩා හොඳ කෙනෙක් හම්බෙනකම්ම 
බලාගෙන ඉන්න එක.....
හම්බුනාම ඈතින් ඉදන්
ඒ ගැන සතුටු වෙන එක.......

#අකිල


No comments:

Post a Comment