Thursday, December 24, 2020

👉 උඹ මැරෙනකම්, උඹේ මතකේ ඉන්න..... 👈



එපා උඹනම් වයසට යන්න,
මට කලින්නම්,
ඉස්සර වෙන්න...
මට ඕනි උඹ එක්කම යන්න,
මම මැරෙනකම්,
මට බෙහෙත් ගන්න....

එපා උඹනම් ඉස්සර වෙන්න,
මට කලින්නම්,
මැරිලා යන්න....
මට ඕනි උඹ ජීවත් වෙන්න,
උඹ මැරෙනකම්,
උඹේ මතකේ ඉන්න.....

#අකිල
#විශාකා දේවිය

No comments:

Post a Comment