Saturday, December 26, 2020

👉 මහ එකී 👈



මිනිහෙක්
පොඩි කාලේ මැරුනත්,
ලොකු වෙලා මැරුනත්,
කොච්චර ජීවත් උනත්,
මිනී මැරුවත්,
හොරෙක් උනත්,
අත දරුවෙක් විතරමයි,
උගේ අම්මට.....❤ 

#අකිල....

No comments:

Post a Comment