දයාබර මරණය,
මා සොයා පැමිණි දවසක,
මා රැගෙන යන්නට මත්තෙන්,
මට කියනවාද,
ඔබ සොයා මා,
පැමිණි දිනවල
මා මඟ හැර
දමා ගිය හේතුව...
මට වෙනස්කම් කර
රිදවපු හේතුව...
ඒ වගේම
නුඹ එපා වූ කළ
එද ගිය නුඹ ආයෙම
මා සොයා
ආපූ හේතුව...........
#අකිල
මේකට උත්තරයක් හම්බුනා මකරිගෙන්....
ජීවක් වෙන්න ආසම
පුංචි මතකය දාලා
එන්න කරම් මම
කරපු වරද කියන්න
ආදරය කලා මම
අවංකව කලා මම
වංචා කල එයා
අද සිරි යහනක
අවංක වුන මම
අද නුඹ ලග
මරණය කෙතරම්
නපුරුද කාලය
#මකරි
No comments:
Post a Comment