Wednesday, December 23, 2020

👉 ......බුදු හාමුදුරුවන්ගේ...... 👈



......බුදු හාමුදුරුවන්ගේ......

ආන්න බලපන්,

ඉවසීම 
කියන්නේ
ආන්න ඒකයි....

අම්මිරිතා හදුන්කූරූ
දුම් මැද්දේ
හුස්ම ගන්නවත් බැරිව,
දරාගෙන, විදගෙන,
සිනහා වී ඉන්න අන්දම.....

කරුණාව 
කියන්නේ 
ආන්න ඒකයි....

මදුරුවන්ට මදුරුකොයිල් සේ
විශ දුම් පූජාව ගැන
දරාගෙන,කරබාගෙන
සිනහා වී ඉන්න අන්දම.....
මෛත්‍රී කරන අන්දම...

සුගන්ධි කාය වදනන්......

#අකිල

No comments:

Post a Comment