Saturday, December 26, 2020

👉 අම්මයි තාත්තයි... 👈


තාත්තා තමයි මගේ ජීවිතේ මම දැක්ක ප්‍රශ්නකාරී ම මනුස්සයා... ඒ කිව්වේ මගෙන් අහන්න ප්‍රශ්න වැඩියෙන්ම තිබ්බ එකම මනුස්සයා... 

ඒ වගේම තමයි, තාත්තා තමයි මගේ ජීවිතේ  මම දැක්ක, මගේ ප්‍රශ්න වලට වැඩිපුරම, නිවරැදිම උත්තර තිබ්බ එකම මනුස්සයත්.....

අම්මා තමයි මගේ ජීවිතේ මම, වැඩියෙන්ම සවන් දීපු එකම දේශකයා... ඒ කිව්වේ අම්මට විතරයි පුළුවන් උනේ මට අහගෙන ඉන්න හිතෙන විදිහට කතා කරන්න....

ඒ වගේම තමයි, අම්ම තමයි මගේ කතාවලට වැඩියෙන්ම සවන් දීපු එකම ශාවකයත්.....

#අකිල

No comments:

Post a Comment