Wednesday, December 23, 2020

👉 __________නිව්ටන්ගේ නියම___________ 👈

 


        ආදරවන්තියකට ආදරය අලුතින් නිපදවීම හෝ විනාශ කිරීම කළ නොහැක..කළ හැක්කේ එක් ආදරවන්තයෙක්ගෙන්, අලුතින් සොයා ගන්නා තවත් ආදරවන්තයෙකුට ආදරය සම්ප්‍රේශණය කිරීම පමණි...

          භාහිර පුද්ගලයෙකුගේ බලපෑමක්(පෙම්වතියගේ වැඩිමහල් සහෝදරයා හෝ පියා) නොයෙදෙන තාක් කල් ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු අතර ආදරය ඒකාකාරී ප්‍රවේගයකින් පවතී..

            ආදරවන්තයා කෙරෙහි ආදරවන්තියගේ ආදරය වෙනස් වීමේ සීඝ්‍රතාව ආදරවන්තයාගේ බැංකු ගිණුමේ ශේෂයට අනුලෝම සමානුපාතික වේ...

           පිරිමි ළමයෙකු ගැහැණු ළමයෙකු වෙත තම පෙම් යෝජනාව හෙළි කිරීමට යොදන බලය, ගැහැණු ළමයා පිරිමි ළමයාට කනේ පහරක් ගැසීමට යොදන බලයට විශාලත්වයෙන් සමාන වූත් ද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ද වේ.....

No comments:

Post a Comment