Wednesday, December 23, 2020

👉 සුදු පාට 👈



මම ආස නෑ,
දුහුල් ගතියට,
කුණු ගෑවෙන 
සුදු පාටට....

යට ඇදුමේ 
පෙනෙන
වාටියට,
සියුමැළි ඔබේ
සුදු ඇදුමට....

ඒ වගේම 
ඒ අතරෙන් පේන
උඹේ නිරුවතට,
ඒකත්
අනිත් හැමෝටම
පේනවට...

කෝස් එකේ හැමෝම සුදු ඇඳගෙන එන්න

No comments:

Post a Comment