Wednesday, December 23, 2020

👉 පුළුටු ගඳ 👈



මිනී පුච්චද්දි එන
පුළුටු ගඳ 
දැනෙනවද නුඹට....
ඒ,
මගේ 
හදවතේ 
ගින්දරට
නුඹ දැමු පිදුරු ඇවිලී
බුර බුරා නැගෙද්දී
පපුවේ රෝම කූප
ඇවිලෙනා ගඳ 
කියලා 
හිතා ගනින් නුඹ...........


No comments:

Post a Comment