Wednesday, December 23, 2020

👉 මතක නෑ දැන් 👈



ඊයේ රෑ සීතලේ ගැහෙනකොට
ලස්සනට පද එකතු උන කවිය
දැන් මතකෙට එන්නේ නෑ මට 
වචනයක්වත් තිබුනේ කොහොම...
මතක ඇත්තේ හීනය පුරාවට
වෙන්වෙලා ගියපු උඹේ රුවම.....
ඉතින් ආයෙත් ඒ කදුළු කැට
සිහි කරන්නේ මම කොහොම........

#අකිල

No comments:

Post a Comment