තරණයට
ආදරය නම් පඩිපෙළ..
එකින් එක
දවසින් දවස
ඉහළට ඉහළට...
වැටෙමින්
නැගිටමින්,
විටෙක පනිමින්,
විටෙක දුවමින්,
නඟින්නට
ආස ඇයි උඹ..... ?
ආදරය නම් පඩිපෙළ..
එකින් එක
දවසින් දවස
ඉහළට ඉහළට...
වැටෙමින්
නැගිටමින්,
විටෙක පනිමින්,
විටෙක දුවමින්,
නඟින්නට
ආස ඇයි උඹ..... ?
විදුලි සෝපානය
උඹ එනතුරු
බලා හිදිනකොට,
වීදියේ කොණක
ගැණුම්කාරයෙක්
නැතුව......
බලා හිදිනකොට,
වීදියේ කොණක
ගැණුම්කාරයෙක්
නැතුව......
#අකිල
No comments:
Post a Comment