Saturday, December 26, 2020

👉 කළු නැත... සුදු ද නැත.. 👈


කියන තරම්ම යකා කළු නැත...
නමුත් සුදුද නැත..
සුදු උනත් කළු උනත්
යකා යකාමය....

ඒ වගේම,
ඔබ අදහන සෑම ලස්සන දෙවි කෙනෙක්ටම
කැතම කැත යකෙක් අවශ්‍යය......
දෙවියන්ට නොගැලපෙන වැඩ යකාට කියා කර ගැනීමටය....
දෙවියන්ව ප්‍රශ්න කරන අයට දඩුවම් කිරීමටය..
දෙවියන්ගේ නරක වැඩ ටික කර ගැනීමටය....

පරිස්සමෙන්,
දැනටමත් ඔබේ දෙවියන්
ඔබව යකෙක් කරගෙන වැඩ ගන්නවා විය හැක..........

#අකිල

No comments:

Post a Comment