Thursday, December 24, 2020

👉 ආදරේ කියන්නේ ගෑස්ටික් ලු 👈



ඇයමයි....
මුලින් මුලින්
බඩගිනි අමතක වෙන්න,
හේතුවක් උන,
ආදරය....

ඇයමයි...
හෙමින් හෙමින්
ගෑස්ටික් හැදෙන්න,
හේතුවක් උන,
ආදරය.... 

ආදරේ කියන්නෙ,
පපුව මැද්දෙන් 
රිදෙන එකලු...
අම්මනම් කිව්වේ,
"මට ගෑස්ටික් ලු"
"වෙලාවට කාපන් ලු"

#අකිල

No comments:

Post a Comment