Saturday, December 26, 2020

👉 මම ගෙදරින් ආවට පස්සේ... 👈


මම ගෙදරින් ආවට පස්සේ,
ස්භාව ධර්මයත් දුකෙන්ලු,.
මහ හයියෙන් හුලං හමනවලු,
නවතින්නෙ නැති වැස්සලු,
අකුණුත් ගහනවලු,
ගංවතුරත් ගලන්න පටන් අරන්ලු,
මුළු අහසම අඩනවා වගේලු....

අම්ම කතා කරලා කිව්වේ ඒමයි.......

අම්මා රහසින් කාටත් හොරෙන්,
මාව මතක් කර කර තනියම අඩනවලු....
තාත්තනම් කිව්වේ ඒමයි........

#අකිල

No comments:

Post a Comment