Wednesday, December 23, 2020

👉 පරිණාමවාදයේ පාඩම 👈


 මේ ලෝකේ එක සදාකාලික නියතියක් තියෙනවා. ඒක චාල්ස් ඩාවින් මෙන්න මෙහෙම කියනවා පරිණාම වාදයේදි,

   *"ස්භාවික පරිසරයේ, වෙනස් වන පරිසර තත්ත්වයන්ට අනුගත වීමට අසමත් සත්ත්වයා ස්භාවික පරිසරය විසින්ම විනාෂ කර දමන්නේ ය"*    

          ඇත්තටම ඔබට වෙනස් වෙන්න බැරිනම් ඔබව විනාෂ වෙලා යාවි. සමහරවිට ඔබට සමහර අයෙක්ව විනාෂ වේ යැයි බයෙන් ඔහුට ආදරෙන් ඔහුව වෙනස් කරන්න අවශ්‍යය උනත්, ඔහු වෙනස් වෙන්නේ නැත්නම් හොඳම දේ ඔබ කම්පා නොවී වෙනස් නොවෙන්නාව විනාෂ වී යාමට ඉඩ දීමයි. මොකද සෑම විනාෂයකින්ම ලෝකෙට අළුත් දෙයක් එකතු වෙයි...

        මේ ලෝකේ සෑම දෙයක්ම අනිත්‍ය බවත්, ඒ අනිත්‍ය බව නිසාම ලෝකෙට ණය කාරයෙක් නොවී මිය යා හැකි බවත් මට විශ්වාස ය..... එබැවින් මොනදේ උනත් විශ්වාස කරන්න... හැම දේම වෙන්නේ හොඳට බව.......

#අකිල



No comments:

Post a Comment