Wednesday, December 23, 2020

👉 ගිණි මැළය 👈



ගිණි මැළයක් තියෙනවනම් මොන මිනිහද බන් සීතල වෙලාවකට ඒක ලඟට නොයා ඉන්නේ....

ගිණි මැලේ ඇව්ළුවේ කව්ද,
දර දැම්මේ කව්ද,
අයිතිකාරයා කව්ද,
කියලා හොයන්නේ මොන මිනිහද බන්....

වටේටම උණුසුම දෙනවනම් ඇතිනේ....

එහෙම ළඟට නොයා සීතලේ ඉන්න මිනිහෙක් දැක්කාම 
ගිණි මැලෙත් කියනවා,

"අප්පෝ මෙයාගේ අහංකාරම"
කියලා බන්.....

#අකිල

No comments:

Post a Comment