දළදා මාළිගාවේ
පත්තිරිප්පුවෙන් බැහැල,
පොළොන්නරුවට එන්න...
ගල් විහාරේ ඉදලා
බුද්ධං සරණ යන්න....
සදහම් ආශ්‍රමයේ,
ධර්මයෙන් මිදිලා
පොඩි පංසලකට එන්න....
අනිත්‍ය ගැන හිතලා
ධම්මං සරණ යන්න....
මහමෙව්නාවෙ
මළුවෙන් බැහැලා,
ත්‍රිකුණාමලයට එන්න....
දානේ නැති පංසලක
බඩගින්න නිවලා,
සංඝං සරණ යන්න.....
ඇත්තමයි,
බුදු දහම ආගමක් නෙවේ,
ඒ නිසා එපා
ව්‍යාපාරයක් කර ගන්න...
දර්ශනයක් ඒක,
පුළුවන්නම්,
අදුර ගන්න......
#අකිල
No comments:
Post a Comment