Wednesday, December 23, 2020

👉 අජිනමොටෝ ආදරය 👈



ඇත්තමයි...
උඹත් ඒ වගේමයී...

සුන්දරයි,
රසයි,
විසයි,
වසයි,
උඹ වගේමයි..

කොච්චර විස උනත්,
වස උනත්,
විස කියල දැන දැනත්,
වස කියල දැන දැනත්,
උඹට ආසයි
මං......

ඇත්තමයි
උඹනම්,
අජිනමොටෝ වගේමයි.......

#අකිල

No comments:

Post a Comment