මිනිය උස්සනකම්,
ඇඟිළි ගැන ගැන ඉන්නේ,
කොළඹ නෑයෝ
මළගෙදර ඇවිල්ලා...
අඹ ගස් දිවුල් ගස්
හූරගෙන මළුවල
පුරවගන්න,
පොදි බැදගෙන
ගෙදර ගෙනියන්න...
එයාලා ආපූ ලස්සන
වෑන් එකේ පුරව ගන්න......
එයාලා කොළඹ නේද...?
ඔව්....! කොහොමද දන්නේ ?
අර උන්ගේ ඔළුවෙත් wp ගහලා...
(wp = western province)
#අකිල
No comments:
Post a Comment