Thursday, December 24, 2020

👉 ඉවසන්න තිබුනා තව 👈



පෙම්වති,...
ලේ උරා බොන
මදුරුවෙක් උනත්,
තලා නොදමා,
බලා ඉන්න තිබුනා.....

ලේ බොන්න,
විදපු තැන් පලු දමා,
කහනකොට,
ඉවසන්නත් තිබුනා.....

කන අස්සේ කූං කූං නොගා,
ලේ  විතරක්,
බීලා යනවනම්..............!!!

#අකිල

No comments:

Post a Comment