අකිලගේ පොත
කියෙව්වට අකමැති නැති දින පොතක හැටි
Pages
Home
කවි පිටුව
කතා පිටුව
Wednesday, December 23, 2020
👉 සිනා රැල්ලක් එක්ක 👈
හිනාවෙන,
අඩන,
කතා කරන,
දුවන,
පනින,
පණ තියෙන,
මිනිස්සු දහයකට වැඩිය,
එක මළ මිනියක්,
සැනසීමෙන්,
සැහැල්ලුවෙන්,
නිදාගෙන ඉන්නවා,
දුටිමි....
අහෝ පුදුමය
හිනා රැල්ලකුත් එක්කම.....
#අකිල
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment