ඔහුයි විනිශ්චයකරු
දිවිනසා ගැනීම් හා
සසර කළ කිරීම්
ඇති කරපු
වැරදි දමා කතිර දමා ❌❌❌
කපා දමමින්...
සසර කල කිරීම් ඇති කරපු....
ඔහුයි විනිශ්චයකරු
ජයග්‍රහණය ආඩම්බරය හා
සතුට
ඇති කරපු...
හරි දමා තරු දමා ✔ ️ 🔯
ලකුණු දමා 💯
සතුට ඇති කරපු...
කදුළින් පිරූ
වෛරයේ කටු ගෑමත්,
ආදරය පිරි හදවතක්
නිර්මාණය කළ
රතු පෑන.....
️🖍✏️✏️✏️✏️✏️✏️✏️✏️
#අකිල
No comments:
Post a Comment