💕💕💕💕💕💕💕💕💕💕💕💕
ගඟක් වෙලා ඔබ ගලන්න...
හුඟාක් වෙලා මට නාන්න...
වැස්ස වෙලා ඔබ වැටෙන්න...
බොහෝ වෙලා මට තෙමෙන්න...
ගින්න වෙලා මා දවන්න...
ඔබ වෙනුවෙන් සතුටු වෙන්න...
මලක් වෙලා සුවඳ දෙන්න...
මගේ මරණෙට තෑගි වෙන්න...
සුවඳ වෙලා මා වෙලන්න...
තුරුළු කරන් මට සිඹින්න...
තුරුළු වෙලා මට සිටින්න...
මා වරදින් මුදා ගන්න...
වැරදි කරන මා වෙනුවෙන්...
එක පාරක් සමා වෙන්න...
ඒ සමාව හිතට අරන්...
තව පාරක් හිනා වෙන්න...
හුඟාක් වෙලා මට නාන්න...
වැස්ස වෙලා ඔබ වැටෙන්න...
බොහෝ වෙලා මට තෙමෙන්න...
ගින්න වෙලා මා දවන්න...
ඔබ වෙනුවෙන් සතුටු වෙන්න...
මලක් වෙලා සුවඳ දෙන්න...
මගේ මරණෙට තෑගි වෙන්න...
සුවඳ වෙලා මා වෙලන්න...
තුරුළු කරන් මට සිඹින්න...
තුරුළු වෙලා මට සිටින්න...
මා වරදින් මුදා ගන්න...
වැරදි කරන මා වෙනුවෙන්...
එක පාරක් සමා වෙන්න...
ඒ සමාව හිතට අරන්...
තව පාරක් හිනා වෙන්න...
#අකිල
No comments:
Post a Comment