Monday, December 21, 2020

👉 💕අම්මාගේ ආදරය💕 👈

 

අම්මගේ ආදරේ මොන වගේද දන්නවද...

උදේ ලෙඩක් ලෙස
රඟපා, රවටා 
පාසල් නොගිහින්
ගෙදර නැවතිලා,
කළේ බොරුවක් බව
දවල්ට පවසා,
පසුදා උදේටත්
ඒ ලෙඩේම කියා 
රැවටූ විට,
යලිත් රැවටෙනා
එකම කෙනා
අම්මා.......💗
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

#අකිල

No comments:

Post a Comment