Monday, December 21, 2020

👉 මා හැර ගිය පෙම්වතියනි,💓 👈


මා හැර ගිය පෙම්වතියනි,💓
සියළු වියදම් අතැර,
මා නුඹට අරන් දුන්
චොකලට් වෙනුවෙන්වත්,
මගේ චොකලට් වලට හරියන්න
වරෙන් දවසක් ඇවිදින්න යන්න,
එක දවසක් මාත් එක්ක,
අත් අල්ලගෙන,
උඹේ වියදමින්......💔💔
නැතිනම් ඒ ණය
ගෙවන්නට නුඹට
සෑහෙන්න කිරි දෙන්න වේවි මට
එළදෙනක්වත් වෙලා
ලබන ආත්මෙට.....💔💔
🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮

#අකිල

No comments:

Post a Comment