Monday, December 21, 2020

👉 බොරුව 👈


තාත්තාගේ මළගෙදර දවසේ 
අනේ තාත්තේ ආය එන්න
කියල අඩපු,
අඩන 
බිම පෙරළි පෙරළි 
වැලි පස් කාපු,
තාත්තා නැතුව ඉන්න බෑ
කියපු,
මිනිස්සු...

දවස් දෙක තුනකට පස්සේ
තාත්තාගේ හොල්මන
දැක්කට පස්සෙ
බය වෙලා දුවන එක,
නූල් බදින්න වෙන එක......
කොහොමද ඒක.... 

#අකිල

No comments:

Post a Comment