රෙදි කඩේ වැඩට
අලුත් කෙල්ලෙක්
ඇවිල්ලද
ම්ම්ම්ම් සුදුම සුදුයි
දැකලත් පුරුදුයි
ටිකක් අහංකාරයි....
විපරම් කරලා බැලුවා
ගිය සතියේ හිටි කළු අක්ක,
මේකි නිසා අස් කරලවත් ද....
....................................................
තව එකියක් සුදු කෙල්ලට,
"කළු මේ රෙදි ටික දාලා දෙන්න"
මෙච්චර සුදු කෙල්ලට,
කලූ......
මතක් උනා කලින් හිටිය
අගුරු කළු අක්ක,
මේ සුදු එකී බව..
කොච්චර සුදු උනත් ඇය,
තාම කලූ කඩේට....
(සැ.යු. - ඔබට ක්‍රීම් වලින් සුදු වෙන්න පුළුවන් විය හැක..නමුත් උඹ කළුයි)
අලුත් කෙල්ලෙක්
ඇවිල්ලද
ම්ම්ම්ම් සුදුම සුදුයි
දැකලත් පුරුදුයි
ටිකක් අහංකාරයි....
විපරම් කරලා බැලුවා
ගිය සතියේ හිටි කළු අක්ක,
මේකි නිසා අස් කරලවත් ද....
....................................................
තව එකියක් සුදු කෙල්ලට,
"කළු මේ රෙදි ටික දාලා දෙන්න"
මෙච්චර සුදු කෙල්ලට,
කලූ......
මතක් උනා කලින් හිටිය
අගුරු කළු අක්ක,
මේ සුදු එකී බව..
කොච්චර සුදු උනත් ඇය,
තාම කලූ කඩේට....
(සැ.යු. - ඔබට ක්‍රීම් වලින් සුදු වෙන්න පුළුවන් විය හැක..නමුත් උඹ කළුයි)
කළු වල තියෙන්නේ අමුතු ලස්සනක්.... ඒවා සුදු කරාම හෙන විකෘති වගේ...
#අකිල
No comments:
Post a Comment